Friday, 12 July 2013

අද මම කියන්න යන්නේ තවත් එක්තරා විදිහට ජීවිතය වැරැද්ද ගත්ත පුද්ගලයෙක් ගැන.. මේ පුද්ගලයා මුදල් නිසා තමන්ගේ ජීවිතය විනාස කර ගත පුද්ගලයෙක්. මගේ යාලුවෙක් ඉන්නවා ප්රලසන්න කියලා. දවසක් මට එයා කිව්වා මචන් උබ එක එක මිනිස්සු ගැන පොතක් ලියනවනේ.. උබ මේ මනුස්සයත් මුණ ගැහිලා කතා කරලා බලපන් මෙන්න ඇඩ්රස් එක කියලා. ලිපිනයේ විදිහටනම් එයා ඉන්නේ මාවනැල්ල ප්රිදේශයේ උතුවන් කන්ද කියන පැත්තේ.. මම ඒ මනුස්සයාව මුණ ගැහෙන්න...

Saturday, 22 June 2013

පුපුරාපු මල්හීන  මත මහිත තවරාන ,, මතක මල් රේණුවක  පුසුඹ විදිමිය රෑට  එවැනි එක රෑ පැයක දිටිමි මන් නුබේ රුව  අපැහැදිලි චිත්‍රයක  මැකුණු සිත්තමක් ලෙස&nb...