Showing posts with label කවි සිතුවිළි. Show all posts
Showing posts with label කවි සිතුවිළි. Show all posts

Saturday, 22 June 2013

පුපුරාපු මල්හීන 
මත මහිත තවරාන ,,
මතක මල් රේණුවක 
පුසුඹ විදිමිය රෑට 
එවැනි එක රෑ පැයක
දිටිමි මන් නුබේ රුව 
අපැහැදිලි චිත්‍රයක 
මැකුණු සිත්තමක් ලෙස