Saturday, 3 May 2014

මේ ලගදි කුඩු කන්ටේනර් පිටින් ලංකාවට ගෙන අතරේ මටත් ලියන්න හිතුනා කුඩු නිසා විනාශ උණු එත් මේ වනවිටත් ජීවිතේට මුහුණ දෙන තවත් කෙනෙකුගේ ජිවිත කතාවක්... ඔව් මේක අහන් ඉන්නත් අපහසු කතාවක්... සංවේදී හිත් තියන අය කියවීමෙන් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා...  කතාව කියන්න කලින් මම ගැන ටිකක් කියන්න වෙනවා.. මම මේ වන විට මිනිසුන්ගේ ජිවිත කතා 200 ක් 300 ක් විතර ලියලා තියාගෙන ඉන්නවා... ඒ අතරින් සාර්ථක මිනිස්සු.....

Saturday, 15 March 2014

Normal 0 false false false EN-US X-NONE SI-LK ...